- ධර්ම රාජ්‍යයේ ධර්ම ප්‍රචාරණයට ලොකු හාමුදුරුවන්ගේ දෑත් ශක්තිමත් කිරීම
- සුපර් ස්ටාර් සීසන් 5ට සින්දු කියන්නට යාම
- ක්‍රිකට් ක්‍රීඩකයින්ට පගාව දීම සහ දේශපානය අබේසුන්දරගෙන් ඉගෙන ගැනීම
- ලොකු කොලුවා විවාද කණ්ඩායමට දැමීමට හඩ්සන් සමරසිංහ මහත්තයා ලඟට ටියුෂන් යැවීම. (අනේ එතුමා සල්ලි ගන්නේ නැති වෙයිද දන්නේ නෑ)
- සෝමරත්නගේ මහත්තයාගේ ඊ ගාව චිත්‍රපටියේ ඉස්කිරින් ටැස්ට් එකට බාල කොලුවා යැවීම.
- මෙලෝ වැඩක් බැරි ලොකු කෙලීව ඇප් ඇම් නාලිකාවක නිවේදිකාවක්වත් කිරීම.
- ගෑස් ලිපෙන් දර ලිපට මාරු වීමට ගෑණිව දිරිගැන්වීම (ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් යැයි සංගක්කාර දම්මවා කිව්වානම් හරි. ගෑනි සංගාට පණ වුනත් දෙයි)
- පොල් කිරි නැතුව එළු කිරි දමා ආහාර පිසීම. (නැකතෙන්ම පටන් ගත්තානම් ඉස්තරම්)
4/14/2011
වැඩසටහන් විස්තරය - අළුත් අවුරුද්ද
හේත්තු හාමිට අවුරුද්දට කරන්න දේවල් හුඟක් ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment